ශ්‍රී ලාංකීය බ්ලොග් කරුවන්ට උපකාරයක් වශයෙන් මෙන්ම පාඨකයන්ට පහසුවක් වන ලෙස බ්ලොග් සින්ඩියක් හදන්න විගස පුවත් අප අදහස් කළා. ඔන්න ඔබත් දන්න කියන ශ්‍රී ලංකික බ්ලොග් පිටු විශේෂයෙන් සිංහල බ්ලොග් පිටු ගැන අපට දන්වන්න.
එතකොට ඒ බ්ලොග් අඩවි මෙම සින්ඩියට ඇතුල් කරන්න පුලුවන්. අන්තර්ජාල සයිබර් අවකාශය වර්තමානයේ වඩාම සංවාදශීලී මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ පුළුල් නිදහස් වාතාවරනයක් සහිත සන්නිවේදන මාධ්‍ය බවට පත්වී තිබෙනවා.
එයින් නිසි ප්‍රයෝජනය ගන්නට අපේ සහෝදර බ්ලොග් කරුවන්ට හා පාඨක හිතවතුන්ට අතහිත දීම මෙහි අරමුණයි.
හය මසක් ඇතුලත කිසිදු පෝස්ටුවක් පලනොකරන බ්ලොග් අඩවී ඉවත් කරන අතර , පෝස්ටුවක් පලකීරිමෙන් පසු ඊමේල් මගින් කරනු ලබන ඉල්ලීමකින් නැවතත් ඇතුලත් කරගත හැක.
පහත කේතය ඔබේ අඩවියේ පළකර සබැඳියක් ලබාදෙන්න...
<div class="separator" style="clear: both; text-align: center;">
<a href="http://vigasapuwathsyndi.blogspot.com/" target="_blank"><img border="0" height="125" src="https://pbs.twimg.com/profile_images/378800000405181648/90031a4f8e812dd2a0028c4b11e9d781_400x400.jpeg" width="125" /></a></div>
මකරාගේ රං තරුව
ReplyDeleteThe 8 Best Casino Site | Lucky Club
ReplyDeleteAt Lucky Club, luckyclub you will have access to over 500,000 games and live dealer games, including the biggest progressive jackpot ever, Live Dealer and 3D