Monday, December 26, 2016

ඔබේ බ්ලොග් අඩවියත් විගස පුවත් බ්ලොග් සින්ඩිකේටරයට එක්කරගැනිමට

ඔබේ බ්ලොග් අඩවියත් විගස පුවත් බ්ලොග් සින්ඩිකේටරයට එක්කරගැනිමට කැමතිනම් බ්ලොග් අඩවියේ ලිපිනය සදහන්කොට vigasapuwath@gmail.com වෙතට ඊයක් එවන්න.
 
ශ්‍රී ලාංකීය බ්ලොග් කරුවන්ට උපකාරයක් වශයෙන් මෙන්ම පාඨකයන්ට පහසුවක් වන ලෙස බ්ලොග් සින්ඩියක් හදන්න විගස පුවත් අප අදහස් කළා. ඔන්න ඔබත් දන්න කියන ශ්‍රී ලංකික බ්ලොග් පිටු විශේෂයෙන් සිංහල බ්ලොග් පිටු ගැන අපට දන්වන්න.

එතකොට ඒ බ්ලොග් අඩවි මෙම සින්ඩියට ඇතුල් කරන්න පුලුවන්. අන්තර්ජාල සයිබර් අවකාශය වර්තමානයේ වඩාම සංවාදශීලී මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ පුළුල් නිදහස් වාතාවරනයක් සහිත සන්නිවේදන මාධ්‍ය බවට පත්වී තිබෙනවා.

එයින් නිසි ප්‍රයෝජනය ගන්නට අපේ සහෝදර බ්ලොග් කරුවන්ට හා පාඨක හිතවතුන්ට අතහිත දීම මෙහි අරමුණයි.


හය මසක් ඇතුලත කිසිදු පෝස්ටුවක් පලනොකරන බ්ලොග් අඩවී ඉවත් කරන අතර , පෝස්ටුවක් පලකීරිමෙන් පසු ඊමේල් මගින් කරනු ලබන ඉල්ලීමකින් නැවතත් ඇතුලත් කරගත හැක.


http://www.emailmeform.com/builder/form/1gJA7750bW301c4HPG



පහත කේතය ඔබේ අඩවියේ පළකර සබැඳියක් ලබාදෙන්න...

<div class="separator" style="clear: both; text-align: center;">
<a href="http://vigasapuwathsyndi.blogspot.com/" target="_blank"><img border="0" height="125" src="https://pbs.twimg.com/profile_images/378800000405181648/90031a4f8e812dd2a0028c4b11e9d781_400x400.jpeg" width="125" /></a></div>

 

ඔබේ බ්ලොග් අඩවියත් විගස පුවත් බ්ලොග් සින්ඩිකේටරයට එක්කරගැනිමට

2 comments:

  1. මකරාගේ රං තරුව

    ReplyDelete
  2. The 8 Best Casino Site | Lucky Club
    At Lucky Club, luckyclub you will have access to over 500,000 games and live dealer games, including the biggest progressive jackpot ever, Live Dealer and 3D

    ReplyDelete

බ්ලොග් අඩවි

මුළු පිටු පෙරලීම් ගණන.(PAGEVIEWS)

Find Us On Facebook

Follow Us On Twitter